YouVersion Logo
Search Icon

ගීතාවලිය 33:6-7

ගීතාවලිය 33:6-7 SCV

මුළු විශ්ව අහස ම මවන ලද්දේ, ස්වාමින්වහන්සේගේ වචනයෙනි; විශ්ව අහස් සේනා මවන ලද්දේ, උන්වහන්සේගේ මුවෙහි හුස්මෙනි. මුහුදු වතුර උන්වහන්සේ එක් ගොඩකට රැස් කරන සේක්, ගැඹුර රැගෙන ගබඩා ගෙවල ලන සේක.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 33:6-7