ගීතාවලිය 33:13-14
ගීතාවලිය 33:13-14 SCV
ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහළ බලන සේක; එවිට උන්වහන්සේ සියලු මිනිස් දූ පුතුන් දකින සේක. උන්වහන්සේ තම සිහසුනේ හිඳ, පොළෝ වාසී සියල්ලන් නිරීක්ෂණ කරන සේක.