YouVersion Logo
Search Icon

ගීතාවලිය 32:3-4

ගීතාවලිය 32:3-4 SCV

මා නිහඬ ව සිටිමින්, දවස මුළුල්ලේ කෙඳිරිගාමින් සිටි කල, මගේ ඇටකටු දිරා යන්නට විය. ශික්ෂණයේ ඔබගේ හස්තය, දිවා රෑ දෙකේදී ම මා පිට බර ව තිබිණ; ග්‍රීෂ්ම කල දැඩි උණුසුමට හසුවූවාක් මෙන් මගේ ශක්තිය ද සිඳී ගොස් තිබිණ. සෙලා