YouVersion Logo
Search Icon

ගීතාවලිය 31:7-8

ගීතාවලිය 31:7-8 SCV

ඔබගේ නොමියෙන ප්‍රේමයෙහි, සොම්නස් වෙමි; මම ප්‍රීති ප්‍රමෝද වෙමි; මන්ද මගේ පීඩාව ඔබ දුටු බැවිනි; මා සිත් සංතාපය ඔබ දත් බැවිනි. සතුරු අත්වලට ඔබ මා පාවා නුදුන් සේක; නිදහස් තැනක ඔබ මගේ පාද පිහිටෙවූ සේක.

Related Videos