ගීතාවලිය 28:1-2
ගීතාවලිය 28:1-2 SCV
මා හඬ ගසන්නේ ඔබට ය, අහෝ ස්වාමින්වහන්ස, මගේ පර්වතයාණෙනි, මට කන් වසා නො ගත මැනව; මට පිහිට නො වී ඔබ නිහඬ ව සිටියොත්, මා ද මළවුන් අතරට ගිය එකකු මෙන් වනු ඇත. උපකාර ඉල්ලා මා ඔබට මොර ගසන කල, ඔබේ අතිශුද්ධස්ථානය දෙසට අත් ඔසවා මා යදින කල, දයාව ඉල්ලන මගේ කන්නලව්වට සවන් දුන මැනව.





