YouVersion Logo
Search Icon

ගීතාවලිය 26:6-8

ගීතාවලිය 26:6-8 SCV

නිර්දෝෂත්වයෙන් මම මගේ දෑත් සෝදාගෙන, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ පූජාසනය පැදකුණු කරන්නෙමි. එසේ කරන්නේ උස් හඬ නගා ඔබට තුති ගී ගයමින්, ඔබගේ සියලු අසිරිමත් ක්‍රියා ගැන පවසමිනි. අහෝ ස්වාමින්වහන්ස, ඔබ වාසය කරන ඔබේ ගෘහයට, ඔබගේ තේජෝ මහිමය වැඩ වසන නිවස්නයට මම ප්‍රේම කරමි.

Related Videos