YouVersion Logo
Search Icon

ගීතාවලිය 26:2-3

ගීතාවලිය 26:2-3 SCV

මා පිරික්සා බලන්න, අහෝ ස්වාමින්වහන්ස, මා උරගා බලන්න; මගේ හදත්, මගේ සිතත් විමසා බලන්න. මන්ද, ඔබේ නොමියෙන ප්‍රේමය, නිති මා ඉදිරියෙහි ය; නිරතුරු මම ඔබගේ විශ්වසනීය භාවයෙහි ජීවත් වන්නෙමි.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 26:2-3