YouVersion Logo
Search Icon

ගීතාවලිය 2:10-11

ගීතාවලිය 2:10-11 SCV

එබැවින් දැන්, එම්බා රජවරුනි, නැණවත් වනු! මිහි පිට පාලකයනි, පරෙස්සම් වනු! ස්වාමින්වහන්සේට භය බැතියෙන් නමදින්න; වෙවුලුම් සහිත ව ප්‍රීති වන්න.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 2:10-11