ගීතාවලිය 2:1-3
ගීතාවලිය 2:1-3 SCV
කිමදෝ ජාතීන් උදහස් ව කුමන්ත්‍රණ කරන්නේ? ජනයා නිෂ්ඵල උපා යොදන්නේ? ස්වාමින්වහන්සේට ද උන්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ද එරෙහිව, පොළොවේ රජවරු සටනට සැරසෙති; පාලකයෝ එක් පිලකට රොක් වෙති. “ඔවුන්ගේ බැඳුම් අපි කඩා දමමු; විලංගු බිඳ ඔවුන්ගෙන් මිදෙමු” යි ඔවුහු කියති.





