YouVersion Logo
Search Icon

ගීතාවලිය 18:30-35

ගීතාවලිය 18:30-35 SCV

දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය; ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය. මන්ද, ස්වාමින්වහන්සේ මිස දෙවියන්වහන්සේ අන් කවුරු ද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයාණෝ අන් කවුරු ද? ශක්තියෙන් මා සන්නද්ධ කරන්නේ ද මගේ මාවත පරිපූර්ණ කරන්නේ ද දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක; උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක. මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය; එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි. ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ සුරත මා උසුලා සිටියි. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත.

Verse Images for ගීතාවලිය 18:30-35

ගීතාවලිය 18:30-35 - දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය;
ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය;
උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය.
මන්ද, ස්වාමින්වහන්සේ මිස දෙවියන්වහන්සේ අන් කවුරු ද?
අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයාණෝ අන් කවුරු ද?
ශක්තියෙන් මා සන්නද්ධ කරන්නේ ද
මගේ මාවත පරිපූර්ණ කරන්නේ ද දෙවියන්වහන්සේ ය.
උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක;
උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක.
මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය;
එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි.
ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක.
ඔබගේ සුරත මා උසුලා සිටියි.
ඔබගේ මෘදුකම මා උසස් කර ඇත.ගීතාවලිය 18:30-35 - දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය;

ඔබගේ මෘදුකම මා උසස් කර ඇත.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 18:30-35