ගීතාවලිය 17:8-9
ගීතාවලිය 17:8-9 SCV
ඔබේ ඇසේ කළුරුවාව සේ මා රැකගෙන, ඔබේ පියාපත් සෙවණේ මා සඟවාගෙන, මට පහර දෙන දුෂ්ටයාගෙන් හා මා වටකර ගන්නා මිනීමරු සතුරන්ගෙන් මා මුදා ගත මැනව.