YouVersion Logo
Search Icon

ගීතාවලිය 17:7-9

ගීතාවලිය 17:7-9 SCV

සතුරන් වෙතින් ඔබේ සරණ පතා එන්නවුන් ස්වකීය සුරතින් ගලවන මිදුම්කරුවාණනි, ඔබේ නොමියෙන පෙමෙහි අසිරිය පෙන්නුව මැනව. ඔබේ ඇසේ කළුරුවාව සේ මා රැකගෙන, ඔබේ පියාපත් සෙවණේ මා සඟවාගෙන, මට පහර දෙන දුෂ්ටයාගෙන් හා මා වටකර ගන්නා මිනීමරු සතුරන්ගෙන් මා මුදා ගත මැනව.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 17:7-9