YouVersion Logo
Search Icon

ගීතාවලිය 16:5-6

ගීතාවලිය 16:5-6 SCV

මගේ උරුම කොටසත්, මගේ කුසලාන් පංගුවත් ස්වාමින්වහන්සේ ය. ඔබවහන්සේ මගේ උරුම කොටස සුරක්ෂිත කළ සේක. මට මායිම් වැටුණේ ප්‍රසන්න තැන්වල ය; සැබවින් ම මට ප්‍රබෝධජනක උරුමයක් ඇත.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 16:5-6