YouVersion Logo
Search Icon

ගීතාවලිය 146:3-5

ගීතාවලිය 146:3-5 SCV

අධිපතීන් පිට විශ්වාසය නො තබන්න; ගලවන්නට බලය නැති, මිනිසුන් වෙත විශ්වාසය නො තබන්න. ඔවුන්ගේ හුස්ම පිට ව ගිය කල, ඔවුහු ආපිට පොළෝ ගැබට හැරී යති; හරියට ඒ දවසේ ම ඔවුන්ගේ සැලසුම් ද අභාවයට යයි. තමන්ගේ උපකාරය, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නම්, තමන් බලාපොරොත්තුව, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ නම්, එබන්දෝ භාග්‍යවත්හු ය.