ගීතාවලිය 146:1-2
ගීතාවලිය 146:1-2 SCV
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. එම්බා මගේ ආත්මය, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. මා ජීවත් වන තාක් කල් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි; මගේ ජීවිතය තියෙන තුරු මම මගේ දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්නෙමි.