YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:15-16

ගීතාවලිය 145:15-16 SCV

සියල්ලන්ගේ ඇස් ඔබ දෙස බලා සිටී; නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ අහර සපයා දෙන සේක. ඔබ නො මසුරු ව දෑත විදහා ජීවත් වන හැමගේ මනදොළ සපුරාලන සේක.

Video for ගීතාවලිය 145:15-16