YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:13

ගීතාවලිය 145:13 SCV

ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි; ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී. ස්වකීය හැම වචනයකට ම විශ්වසනීය වූ ස්වාමින්වහන්සේ තමාගේ සියලු වැඩවලට විශ්වාසවන්ත ය.

Video for ගීතාවලිය 145:13