YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:1-3

ගීතාවලිය 145:1-3 SCV

මම ඔබ උසස් කරමි. මගේ රජ්ජුරුවන් වන දෙවියන්වහන්ස, සදහට ම, සදාතනික ව ඔබගේ නාමය පසසන්නෙමි. හැම දවසක මම ඔබ පසසමි; සදහට ම, සදාතනික ව ඔබගේ නාමය වර්ණනා කරමි. ස්වාමින්වහන්සේ උත්තම ය; උසස් ම ප්‍රශංසාව ලැබිය යුත්තාණෝ ය; උන්වහන්සේගේ උත්තම භාවය සොයා දැනගත නො හැකි ය.

Video for ගීතාවලිය 145:1-3

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 145:1-3