YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:1-2

ගීතාවලිය 145:1-2 SCV

මම ඔබ උසස් කරමි. මගේ රජ්ජුරුවන් වන දෙවියන්වහන්ස, සදහට ම, සදාතනික ව ඔබගේ නාමය පසසන්නෙමි. හැම දවසක මම ඔබ පසසමි; සදහට ම, සදාතනික ව ඔබගේ නාමය වර්ණනා කරමි.

Video for ගීතාවලිය 145:1-2

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 145:1-2