YouVersion Logo
Search Icon

ගීතාවලිය 143:4-7

ගීතාවලිය 143:4-7 SCV

එබැවින් මගේ ආත්මය මා තුළ මැලවී යන්නට විය; මගේ හදවත මා තුළ ත්‍රස්ත විය. ඉස්සර දවස් මට මතක ය; ඔබගේ සියලු වැඩ ගැන මම මෙනෙහි කරමි; ඔබගේ අත්වල වැඩ ගැන ආවර්ජන කරමි. ඔබට මම මගේ දෑත දිගු කරමි; කරවූ බිමක් සේ ඔබ ගැන මම පිපාසිත වෙමි. සෙලා වහා මට පිළිතුරු දෙන්න. අහෝ ස්වාමින්වහන්ස, මගේ ආත්මය මැලවී යයි. ඔබගේ මුහුණ මවෙතින් නො සැඟවුව මැනව; මා වළට බැස ගිය එකකු සේ නො වේවා.

Video for ගීතාවලිය 143:4-7