YouVersion Logo
Search Icon

ගීතාවලිය 139:1-2

ගීතාවලිය 139:1-2 SCV

අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා සෝදිසි කළ සේක්, මා කවුරුන්දැයි දැනගත් සේක. මගේ හිඳගැනීමත්, මගේ නැගිටීමත් දන්නා ඔබවහන්සේ, මගේ සිතුම් පැතුම්, දුර තියාම වටහා ගන්නා සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 139:1-2