YouVersion Logo
Search Icon

ගීතාවලිය 138:1-3

ගීතාවලිය 138:1-3 SCV

ප්‍රශංසා කරන්නෙමි මම ඔබට, මගේ මුළු හදින් ම අහෝ ස්වාමින්වහන්ස, දෙවිවරුන් ඉදිරියෙහි ගායනා කරන්නෙමි මම ඔබගේ ප්‍රශංසාව. ඔබගේ ශුද්ධ දේව මාලිගය දෙසට නමස්කාර කරමින්, ප්‍රශංසා කරන්නෙමි ඔබගේ නාමයට, ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා. මන්ද ඔබ, අන් සියල්ලට ඉහළින් ඔබගේ නාමයත්, ඔබගේ වචනයත් උසස් කළ සේක. හඬ ගැසූ කල මා ඔබට, උත්තර දුන් සේක ඔබ මට; ඔබ මගේ ජීවයේ ශක්තිය වර්ධන කළ සේක.

Video for ගීතාවලිය 138:1-3

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 138:1-3