ගීතාවලිය 137:8-9
ගීතාවලිය 137:8-9 SCV
විනාශයට කැප එම්බා බබිලෝනි දියණිය, නුඹ අපට කළ කම්වලට, නුඹට පල දෙවන ඇත්තා භාග්‍යවත් ය. නුඹේ ළදරුවන් උදුරාගෙන, උන් ගලේ ගසන්නා, භාග්‍යවත් ය.