YouVersion Logo
Search Icon

ගීතාවලිය 137:5-6

ගීතාවලිය 137:5-6 SCV

අහෝ යෙරුසලම, මට නුඹ අමතක වුවහොත්, මගේ දකුණතට එහි හුරුකම අමතක වේවා! මා ඔබ සිහි නො කරම් නම්, මගේ පරමානන්දය ලෙස යෙරුසලම නො සලකනවා නම්, මගේ දිව මගේ උඩු තල්ලේ ඇලේවා.

Video for ගීතාවලිය 137:5-6