YouVersion Logo
Search Icon

ගීතාවලිය 137:2-4

ගීතාවලිය 137:2-4 SCV

අපගේ වීණා එහි වූ පොප්ලර් ගස්වල එල්ලා තබලා ය. මන්ද අප අල්ලාගෙන ගිය අය අපගෙන් ගීත ඉල්ලූහ; අපට පීඩා කළ අය ප්‍රීති ගීත ගයන ලෙසට, “හා! අපට සියොන් ගීයක් ගයාපල්ලා” යි සමච්චලයෙන් පැවසූහ. කෙසේ නම් අපි මේ පිට දේශයකදී ස්වාමින්වහන්සේගේ ගීත ගයන්නෙමු ද?

Video for ගීතාවලිය 137:2-4