ගීතාවලිය 132:3-5
ගීතාවලිය 132:3-5 SCV
“මා මගේ නිවසට ඇතුළු වන්නේ නැත, මගේ යහනට ගොඩවන්නේ ද නැත; මගේ දෑසට නින්දටවත්, ඇසිපියවලට නිදි බර වීමටවත් මා ඉඩ දෙන්නේ නැත; ඒ, ස්වාමින්වහන්සේට ස්ථානයක් පිළියෙල කරන තෙක් ය; යාකොබ්ගේ මහ බලවතාණන්ට නිවස්නයක් තනන තෙක් ය” කියා කී හැටි ද සිහි කළ මැනව.





