YouVersion Logo
Search Icon

ගීතාවලිය 131:2-3

ගීතාවලිය 131:2-3 SCV

මවකගේ උකුළේ සිටිනා කිරි වැරූ දරුවකු මෙන් මම, මා සන්සුන් කර, නිශ්චල කර ගෙන සිටිමි; මා තුළ මගේ ජීවය එබඳු දරුවකු වැන්න. එම්බා ඉශ්‍රායෙල්, දැනුත්, සදහටත් ස්වාමින්වහන්සේ තුළ බලාපොරොත්තු තබන්න.

Video for ගීතාවලිය 131:2-3