YouVersion Logo
Search Icon

ගීතාවලිය 130:2

ගීතාවලිය 130:2 SCV

අහෝ ස්වාමිනි, මගේ යැදුම් හඬට කන් දී, දයාව ඉල්ලන මගේ කන්නලව්වට, අවධානය යොමු කළ මැනව.

Video for ගීතාවලිය 130:2