YouVersion Logo
Search Icon

ගීතාවලිය 126:2-3

ගීතාවලිය 126:2-3 SCV

එය වූ කල අපේ මුව සිනහවෙන් ද අපේ දිව් ප්‍රීති ඝෝෂාවෙන් ද පුරවන ලද්දේ ය. එකල, ජාතීන් අතරේ මෙසේ කියනු ලැබිණ: “මොවුන් උදෙසා ස්වාමින්වහන්සේ ඉමහත් දෑ කළ සේක.” ස්වාමින්වහන්සේ අප උදෙසා ඉමහත් දෑ කළ සේක; අප සිටින්නේ ප්‍රමෝදයෙනි.