YouVersion Logo
Search Icon

ගීතාවලිය 123:2

ගීතාවලිය 123:2 SCV

මෙන්න! සේවකයකුගේ ඇස් තම ස්වාමියාගේ අත දෙස බලා සිටින්නා සේ, සේවිකාවකගේ ඇස් තම ස්වාමි දූගේ අත දෙස බලා සිටින්නා සේ, අපගේ ඇස් අපගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ දෙස බලා සිටින්නේ උන්වහන්සේ අප පිට දයාව පානා තෙක් ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 123:2