ගීතාවලිය 121:3-4
ගීතාවලිය 121:3-4 SCV
ඔබ රක්නා තැනැන්වහන්සේ නො නිදන සේක්, ඔබගේ පාද ලිස්සන්නට ඉඩ නො දෙන සේක; ඔන්න! ඉශ්‍රායෙල් රක්නා තැනැන්වහන්සේට නිදාගැනීමක් නැත; නිදිබරවීමක් ද නැත.