YouVersion Logo
Search Icon

ගීතාවලිය 119:97-99

ගීතාවලිය 119:97-99 SCV

ඔබගේ ව්‍යවස්ථාවට මම කෙතරම් ප්‍රේම කරම් ද! දවස මුළුල්ලේ මගේ භාවනාව එයයි. ඔබගේ ආඥා මගේ එදිරිවාදීන්ට වඩා මා ප්‍රඥාවත් කරයි. ඒවා හැම වේලේ මා සමඟ ය. මගේ සියලු ගුරුවරුනට වඩා වැඩි අවබෝධය මට ඇත්තේ, මගේ භාවනාව ඔබගේ පනත් වන බැවිනි.