YouVersion Logo
Search Icon

ගීතාවලිය 119:96

ගීතාවලිය 119:96 SCV

පරිපූර්ණ හැම දෙයක සීමාවක් ඇති වග මම දැක ඇත්තෙමි. එහෙත් ඔබගේ ආඥා අතිශයෙන් ම පුළුල් ය.