YouVersion Logo
Search Icon

ගීතාවලිය 119:9-21

ගීතාවලිය 119:9-21 SCV

යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද? ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි. මගේ මුළු හදින් මම ඔබ සොයන්නෙමි; ඔබගේ ආඥාවලින් ඈත් ව, මුළාව යෑමට මට ඉඩ නුදුන මැනවි. ඔබට එරෙහිව පව් නො කරන පිණිස, ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි. ඔබවහන්සේ ප්‍රශංසනීය ය, අහෝ ස්වාමින්වහන්ස; ඔබගේ නියෝග, මට ඉගැන්වුව මැනව. ඔබේ මුවින් ප්‍රකාශිත නියමයන්, මගේ දෙතොලතරින් මම පවසන්නෙමි. ඔබේ පනත් රැකීමෙන් මා ප්‍රීති වන්නේ, සියලු ධන-නිධාන ලැබූවකු පරිද්දෙනි. ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්, ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි. ඔබගේ නියෝග තුළ ප්‍රමෝදවෙමින්, ඔබගේ වචනය අමතක නො කරන්නෙමි. මා ජීවත් වන පිණිස හා ඔබගේ වචනය රක්ෂා කරන පිණිස, ඔබේ සේවකයාට ත්‍යාගශීලී ව සැලකුව මැනව. ඔබගේ ව්‍යවස්ථාව තුළින් ආශ්චර්යවත් දෑ මැනවින් දකින පිණිස, මගේ නෙත් විවර කළ මැනව. මම මේ පොළොවේ තාවකාලික පදිංචිකරුවෙක්මි; ඔබගේ ආඥා මගෙන් නො සැඟවුව මැනව. ඔබගේ නියමයන් වෙත වූ දැඩි අභිලාෂයෙන් මා ජීවය හැම විට ඇවිළේ. ඔබගේ ආඥාවලින් බැහැර ව, මුළාව යන ගරු සරු නැති ශාප ලද්දවුන්ට ඔබ තරවටු කරන සේක.

Verse Images for ගීතාවලිය 119:9-21

ගීතාවලිය 119:9-21 - යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද?
ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි.
මගේ මුළු හදින් මම ඔබ සොයන්නෙමි;
ඔබගේ ආඥාවලින් ඈත් ව, මුළාව යෑමට මට ඉඩ නුදුන මැනවි.
ඔබට එරෙහිව පව් නො කරන පිණිස,
ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි.
ඔබවහන්සේ ප්‍රශංසනීය ය, අහෝ ස්වාමින්වහන්ස;
ඔබගේ නියෝග, මට ඉගැන්වුව මැනව.
ඔබේ මුවින් ප්‍රකාශිත නියමයන්,
මගේ දෙතොලතරින් මම පවසන්නෙමි.
ඔබේ පනත් රැකීමෙන් මා ප්‍රීති වන්නේ,
සියලු ධන-නිධාන ලැබූවකු පරිද්දෙනි.
ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්,
ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි.
ඔබගේ නියෝග තුළ ප්‍රමෝදවෙමින්,
ඔබගේ වචනය අමතක නො කරන්නෙමි.

මා ජීවත් වන පිණිස හා ඔබගේ වචනය රක්ෂා කරන පිණිස,
ඔබේ සේවකයාට ත්‍යාගශීලී ව සැලකුව මැනව.
ඔබගේ ව්‍යවස්ථාව තුළින් ආශ්චර්යවත් දෑ මැනවින් දකින පිණිස,
මගේ නෙත් විවර කළ මැනව.
මම මේ පොළොවේ තාවකාලික පදිංචිකරුවෙක්මි;
ඔබගේ ආඥා මගෙන් නො සැඟවුව මැනව.
ඔබගේ නියමයන් වෙත වූ දැඩි අභිලාෂයෙන්
මා ජීවය හැම විට ඇවිළේ.
ඔබගේ ආඥාවලින් බැහැර ව,
මුළාව යන ගරු සරු නැති ශාප ලද්දවුන්ට ඔබ තරවටු කරන සේක.ගීතාවලිය 119:9-21 - යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද?

මුළාව යන ගරු සරු නැති ශාප ලද්දවුන්ට ඔබ තරවටු කරන සේක.