ගීතාවලිය 119:5-6
ගීතාවලිය 119:5-6 SCV
අහෝ ඔබගේ නියෝග පිළිපැදීම සඳහා මගේ මාර්ග ස්ථිර වී නම්! ඔබගේ ආඥා සියල්ල වෙත මා නෙත් යොමු කරනා කල, මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත.