YouVersion Logo
Search Icon

ගීතාවලිය 119:25-28

ගීතාවලිය 119:25-28 SCV

මගේ ජීවය දූවිල්ලට ඇලී ඇත; ඔබගේ වචනයට අනුව මා තුළ යළි පණ පිහිටුව මැනවි. මගේ මාර්ග මා ඔබට කී කල, ඔබ මට පිළිතුරු දුන් සේක; ඉගැන්නුව මැනවි මට ඔබගේ නියෝග. ඔබගේ ශික්ෂා මාර්ග මට වටහා ගන්නට සැලසුව මැනවි. ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා ගැන එවිට මම මෙනෙහි කරන්නෙමි. මගේ ජීවය ශෝකයෙන් දියවී යයි; සවිමත් කළ මැනව මා, ඔබගේ වචනය ලෙස.