YouVersion Logo
Search Icon

ගීතාවලිය 119:1-5

ගීතාවලිය 119:1-5 SCV

තමන්ගේ මාර්ගය නිර්දෝෂී වූවෝ, ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන්නෝ භාග්‍යවත් ය. උන්වහන්සේගේ පනත් රක්ෂා කරන්නෝ, තමන්ගේ මුළු හදින් උන්වහන්සේ සොයන්නෝ භාග්‍යවත් ය; කිසි වරදක් නො කරන ඔවුහු, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරති. උද්යෝගී ව පිළිපැදිය යුතු වූ ශික්ෂා, ඔබ නියම කළ සේක. අහෝ ඔබගේ නියෝග පිළිපැදීම සඳහා මගේ මාර්ග ස්ථිර වී නම්!

Verse Images for ගීතාවලිය 119:1-5

ගීතාවලිය 119:1-5 - තමන්ගේ මාර්ගය නිර්දෝෂී වූවෝ,
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන්නෝ භාග්‍යවත් ය.
උන්වහන්සේගේ පනත් රක්ෂා කරන්නෝ,
තමන්ගේ මුළු හදින් උන්වහන්සේ සොයන්නෝ භාග්‍යවත් ය;
කිසි වරදක් නො කරන ඔවුහු,
උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරති.
උද්යෝගී ව පිළිපැදිය යුතු වූ ශික්ෂා,
ඔබ නියම කළ සේක.
අහෝ ඔබගේ නියෝග පිළිපැදීම සඳහා
මගේ මාර්ග ස්ථිර වී නම්!ගීතාවලිය 119:1-5 - තමන්ගේ මාර්ගය නිර්දෝෂී වූවෝ,

මගේ මාර්ග ස්ථිර වී නම්!