YouVersion Logo
Search Icon

ගීතාවලිය 116:3-4

ගීතාවලිය 116:3-4 SCV

මරණයේ රැහැන්, මා වෙළා ගත්තේ ය, මළවුන්ගේ ලොවේ සෝ-සන්තාපය, මා පිට පැටවිණ; විපත්තිය හා ශෝකය, මා යට කර ගති. එවිට මම ස්වාමින්වහන්සේගේ නාමයට හඬ ගැසීමි: “අහෝ ස්වාමින්වහන්ස, මා ගැලෙවුව මැනව!”