ගීතාවලිය 116:12-13
ගීතාවලිය 116:12-13 SCV
මට සලසා දුන් සියලු යහ දෑ උදෙසා මා, ස්වාමින්වහන්සේට දෙන්නේ මොනවා ද? මම ගැලවීමේ කුසලාන ඔසවන්නෙමි; ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කරන්නෙමි.