ගීතාවලිය 107:2-3
ගීතාවලිය 107:2-3 SCV
ස්වාමින්වහන්සේගෙන් මිදීම ලද්දෝ, සතුරු අතින් උන්වහන්සේ මිදූ අය එසේ කියත්වා! උන්වහන්සේ දේශ-දේශාන්තර වෙතින්, එනම්, නැගෙනහිරින් හා බටහිරින් ද උතුරින් හා දකුණින් ද ඔවුන් එක් රැස් කළ සේක.