ගීතාවලිය 106:4-5
ගීතාවලිය 106:4-5 SCV
ඔබගේ ජනයාට ඔබ දයාව පානා කල, මා සිහි කළ මැනව අහෝ ස්වාමින්වහන්ස, ඔබ ඔවුන් ගලවන කල, මට උපකාර කළ මැනව. ඒ, ඔබගේ තෝරාගත්තවුන්ගේ සමෘද්ධිය මා අත්විඳින පිණිසත්, ඔබගේ ජනයාගේ ප්‍රීතියට මා පංගුකාර වන පිණිසත්, ප්‍රශංසා දීමෙන් ඔබේ උරුමයට එක්කාසුවන පිණිසත් ය.





