ගීතාවලිය 106:1-2
ගීතාවලිය 106:1-2 SCV
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය. ස්වාමින්වහන්සේගේ පරාක්‍රමවත් ක්‍රියා, ප්‍රකාශ කළ හැක්කේ කවරකුට ද? උන්වහන්සේගේ ප්‍රශංසාව, මුළුමනින් ම ප්‍රකාශ කළ හැක්කේ කවරකුට ද?





