YouVersion Logo
Search Icon

ගීතාවලිය 105:43

ගීතාවලිය 105:43 SCV

උන්වහන්සේ ස්වකීය ජනයා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගෙන ආ සේක; උන්වහන්සේ තෝරාගත් ජනයා ජය ඝෝෂා සහිත ව ගෙන ආ සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 105:43