YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:11-12

ගීතාවලිය 103:11-12 SCV

මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ, උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය. නැගෙනහිර, බස්නාහිරින් දුරස්ථ ව ඇත්තා සේ, අපේ අපරාධ, උන්වහන්සේ ඒ සා අප වෙතින් දුරු කළ සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 103:11-12