YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:1-8

ගීතාවලිය 103:1-8 SCV

එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න; මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා. ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න. ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය; ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය; රාජාලියකුගේ සේ ඔබේ යෞවනය යළි පුබුදන පිණිස, යහ දෙයින් ඔබගේ ආශා ඉටු කර දෙන්නේ ද උන්වහන්සේ ය. පීඩාවට පත් සියල්ලන් උදෙසා, ස්වාමින්වහන්සේ සාධාරණත්වයත්, යුක්තියත් සලසා දෙන සේක. උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ට ද ස්වකීය ක්‍රියා ඉශ්‍රායෙල් ජනයාට ද පෙන්වා දුන් සේක. ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය.

Verse Images for ගීතාවලිය 103:1-8

ගීතාවලිය 103:1-8 - එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න;
මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා.
ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය,
උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න.
ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද
ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය;
ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද
නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය;
රාජාලියකුගේ සේ ඔබේ යෞවනය යළි පුබුදන පිණිස,
යහ දෙයින් ඔබගේ ආශා ඉටු කර දෙන්නේ ද උන්වහන්සේ ය.

පීඩාවට පත් සියල්ලන් උදෙසා,
ස්වාමින්වහන්සේ සාධාරණත්වයත්, යුක්තියත් සලසා දෙන සේක.

උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ට ද
ස්වකීය ක්‍රියා ඉශ්‍රායෙල් ජනයාට ද පෙන්වා දුන් සේක.
ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය;
වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය.ගීතාවලිය 103:1-8 - එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න;

වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 103:1-8