ගීතාවලිය 101:2
ගීතාවලිය 101:2 SCV
දොසින් තොර ජීවිතයක් ගෙන යන්නට මම පරෙස්සම් වන්නෙමි; ඔබ කවදා මා වෙත එන සේක් ද? මගේ නිවස තුළ මම නිදොස් හදෙකින් යුතු ව කටයුතු කරන්නෙමි.