ගීතාවලිය 100:3
ගීතාවලිය 100:3 SCV
ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග දැනගන්න. අප මැවුවේ උන්වහන්සේ ය; අප අයිති උන්වහන්සේට ය; උන්වහන්සේගේ ජනයා වන අප, උන්වහන්සේගේ තෘණබිමෙහි බැටළුවන් ය.