YouVersion Logo
Search Icon

ගීතාවලිය 100:1-4

ගීතාවලිය 100:1-4 SCV

මුළු පොළෝ වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න. ප්‍රීතියෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න; ප්‍රීති ගීත ගයමින්, උන්වහන්සේ අබියසට පැමිණෙන්න. ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග දැනගන්න. අප මැවුවේ උන්වහන්සේ ය; අප අයිති උන්වහන්සේට ය; උන්වහන්සේගේ ජනයා වන අප, උන්වහන්සේගේ තෘණබිමෙහි බැටළුවන් ය. ස්තුති දෙමින් උන්වහන්සේගේ දොරටු තුළින් ඇතුළු වන්න, ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුළු වන්න; උන්වහන්සේට තුති පුදමින්, උන්වහන්සේගේ නාමය පසසන්න.

Video for ගීතාවලිය 100:1-4

Verse Images for ගීතාවලිය 100:1-4

ගීතාවලිය 100:1-4 - මුළු පොළෝ වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න.
ප්‍රීතියෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න;
ප්‍රීති ගීත ගයමින්, උන්වහන්සේ අබියසට පැමිණෙන්න.
ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග දැනගන්න.
අප මැවුවේ උන්වහන්සේ ය; අප අයිති උන්වහන්සේට ය;
උන්වහන්සේගේ ජනයා වන අප, උන්වහන්සේගේ තෘණබිමෙහි බැටළුවන් ය.

ස්තුති දෙමින් උන්වහන්සේගේ දොරටු තුළින් ඇතුළු වන්න,
ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුළු වන්න;
උන්වහන්සේට තුති පුදමින්, උන්වහන්සේගේ නාමය පසසන්න.ගීතාවලිය 100:1-4 - මුළු පොළෝ වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න.

උන්වහන්සේට තුති පුදමින්, උන්වහන්සේගේ නාමය පසසන්න.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 100:1-4