YouVersion Logo
Search Icon

හිතෝපදේශ 9:9

හිතෝපදේශ 9:9 SCV

ප්‍රඥාවතකුට ගුරුහරුකම් දෙන්න, ඔහු තවත් ප්‍රඥාවත් වෙයි. දැහැමි කෙනකුට යමක් කියා දෙන්න, ඔහු තම දැනුම වැඩි කර ගනී.