හිතෝපදේශ 9:7-9
හිතෝපදේශ 9:7-9 SCV
අවමන්කරන්නකු නිවැරදිකරන්නා අපහාසයට අත වනයි; දුෂ්ට මිනිසකුට තරවටුකරන්නා තමනට අපවාද පමුණුවා ගනියි. අවමන්කරන්නකුට තරවටු නො කරන්න; කළොත් ඔහු ඔබට වෛර කරනු ඇත. ප්‍රඥාවතකුට තරවටු කරන්න, ඔහු ඔබට ප්‍රේම වනු ඇත. ප්‍රඥාවතකුට ගුරුහරුකම් දෙන්න, ඔහු තවත් ප්‍රඥාවත් වෙයි. දැහැමි කෙනකුට යමක් කියා දෙන්න, ඔහු තම දැනුම වැඩි කර ගනී.



![[How Firm a Foundation] Creation හිතෝපදේශ 9:7-9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F53360%2F1440x810.jpg&w=3840&q=75)

